
ශ්රී ලංකාවේ මුදවාගැනීමේ මෙහෙයුම් සඳහා ‘INS වික්රාන්ට්’ නෞකාවෙන් හෙලිකොප්ටර් පිටත්ව යයි
ඉන්දීය රජය විසින් ශ්රී ලංකාවේ මුදවාගැනීමේ කටයුතු සඳහා දැනට යොදවා ඇති ගුවන් යානා ප්රවාහන නෞකාවක් වන ‘INS Vikrant’හි සිට ඉන්දීය ‘Chetak’ හෙලිකොප්ටර් යානා මෙහෙයුම් කටයුතු














