
ලීසිං සමාගම් මගින් බලහත්කාරයෙන් වාහන පවරා ගැනීම තහනම් | වාහනේ ගන්න නම් උසාවි නියෝගයක් ඕනෑ | පොලිසියෙන් නීතිය පැහැදිලි කරයි
ලීසිං සහ මූල්‍ය සමාගම් මගින් වාහන සහ උපකරණ නැවත පවරා ගැනීමේදී අනුගමනය කළ යුතු නීතිමය පටිපාටිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර ඇති














