
අපිට දුන්නේ සීයට 15යි, එයාලය සීයට 50ක් දීලා, සෞඛ්‍ය වැඩවර්ජනය අන්තිම අසාධාරණයි – GMOA
ශ්‍රේණි ගණනාවක සෞඛ්‍ය අංශ සේවකයන් අද දිනයේ සංවිධානය කරන දීපව්‍යාප්ත වැඩවර්ජනය අසාධාරණ ලෙස හංවඩු ගසමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) දැඩි ස්ථාවරයක සිටී. රජයේ වෛද්‍ය














