
රජය පාසල්වලට වෙන්කරන මුදලට වඩා සීයට 30ක් මාපියෝ දරුවන්ගේ ටියුශන්වලට වැයකරනවා
පවතින තරගකාරී අධ්‍යාපන රටාවත් සමඟ රජය පාසල් අධ්‍යාපනයට වැයකරන මුදලට වඩා සියයට 30ක් උපකාරක පන්ති සඳහා මාපියන්ට වැයකිරීමට සිදුව ඇතැයි මුදල් රාජ්‍ය ඇමැති රංජිත් සියඹලාපිටිය













