
ජනවාරි අන්තිම වෙනකොට රෑට දඩ ගෙවන්න රට පුරාම තැපැල් කන්තෝරු අරිනවා
දිවයිනේ සෑම දිස්ත්රික්කයකම තෝරාගත් තැපැල් කාර්යාලවල රාත්රී කාලයේදී වාහන දඩ ගෙවීමට පහසුකම් සැලසීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. දැනට බස්නාහිර පළාතේ රාත්රි සේවා මුර ක්රියාත්මක














