
ලිබර්ටි වටරවුමේ ආණ්ඩු විරෝධී විරෝධතාවකට මැරයෝ කඩාවදිති(වීඩියෝ)
කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල පැවැත්වෙමින් තිබෙන විරෝධතාවකට මැර ප්රහාරයක් එල්ල වී තිබේ. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා පැවැත්වෙමින් තිබෙන මෙම විරෝධතාවට සමාජ ක්රියාකාරිනියක වන













