
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දොඩංගස්ලන්ද, උඩත්තපොල ඓතිහාසික විහාරස්ථානය ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය පවසයි.
ප්‍රහාරකයන් ඊයේ (24) රාත්‍රියේ මෙලෙස වෙඩි තබා ඇත්තේ විහාරාධිපති නාහිමියන් වැඩ සිටි කුටියේ ජනේලයටය.
එම අවස්ථාවේ විහාරාධිපති පූජ්‍ය ගල්නෑවේ පඤ්ඤාකිත්ති හිමියන් කුටියේ වැඩසිට තිබුණ ද වෙඩි තැබීමෙන් ස්වාමීන් වහන්සේට තුවාල සිදුවී නොමැත.
උගුල් ඇටවීමේ දී යොදා ගන්නා තුවක්කුවකට සමාන ගිනි අවියක් තුවක්කුකරුවන් භාවිත කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නාඳුනන පුද්ගලයින් සිව්දෙනෙකු විසින් භික්ෂූන් වහන්සේ නමක් වෙඩි තබා ඝාතනය කර දිනකට පසු මෙම සිදුවීම සිදුව තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart