
ඩයනා ගැන තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය දින නියමයක් නැතිව කල්දායි
රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අභියෝගයට ලක්කරමින් ගොනුකළ නඩුව අභියාචනාධිකරණය විසින් නිෂ්ප්‍රභ කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති අභියාචනය විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද (පෙබ.13)














