
අප්රිකානු සූකර උණ නිසා ලංකාවම අවදානම් බව රජය ගැසට් එකක් ගසා ප්රකාශ කරයි
අප්රිකානු සූකර උණ (AFS) සහ ඌරු ප්රජනන සහ ශ්වසන සින්ඩ්රෝමය (PRRS) මෙරටින් හඳුනාගැනීමත් සමඟ ශ්රී ලංකාවේ සියලුම ප්රාදේශීය ලේකම් කොට්ඨාස අවදානම් ප්රදේශ ලෙස ප්රකාශයට පත්කරමින්














