
චාවකච්චේරිය උසාවියට ගහන බවට තර්ජනයක් – කෝල්කරපු කෙනාව පොලිසිය සොයයි
යාපනය චාවකච්චේරි මහේස්ත්රාත් අධිකරණයට ප්රහාරයක් එල්ලවිය හැකි බවට නිර්නාමිකව වාර්තා කළ පුද්ගලයා හඳුනාගැනීම සඳහා චාවකච්චේරි පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. අධිකරණය ඉලක්ක කරගැනීමේ සැලසුමක්














