
ලොහාන්ගේ වාහනය වීඩියෝ කළ තරුණයාට එරෙහිව පොලිසිය ක්‍රියාකළ ආකාරය ගැන පොලිස් ඇමැතිගේ විරෝධය
පසුගියදා හදිසි අනතුරකට ලක්වූ හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ වාහනය වීඩියෝ කළ සිවිල් වැසියෙකුට එරෙහිව පොලිස් නිලධාරියෙකු සිදුකළ ක්‍රියාව හෙළාදකින බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත්














