
ගම්මන්පිල තවත් නාඩගමක් පටන්ගනී : රවී-ශානි අයින්කරන්නැයි ඉල්ලා ජනපතිට දෙන්න පෙත්සමක් අස්සන් කරන්න යයි
වත්මන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න සහ අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ අංශයේ අධ්යක්ෂ ශානි අබේසේකර එම තනතුරුවලින් ඉවත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර














