
හක්බෙල්ලන් 1180ක් එක්ක කල්පිටි වැසියෙක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙස හක්බෙල්ලන් 1180ක් ළඟ තබාගෙන සිටි සැකකරුවකු නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇත. කල්පිටිය, වන්නිමුන්දලම ප්රදේශයේදී බලපත්රයක් නොමැතිව ප්රවාහනය කිරීමට නියමිතව තිබියදී සඟවා තිබූ හක්බෙල්ලන්














