
තෙල් සංස්ථාවේ කජු කන අලුත් සභාපති ගැන ජනාධිපති දන්නෙ නැද්ද? – කළින් ගත්තු පඩිය දැන් දෙගුණයක් කරගෙනලු (වීඩියෝ)
වත්මන් ආණ්ඩුව විසින් ද ඉන්ධන ලීටරයකින් අති විශාල බදු අයකර ගැනීමක් සිදුකර තිබෙන බව සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තිය සමිති නායකයකු වන ආනන්ද පාලිත














