
වෙඩි පත්තුවෙන එකයි පාතාල වැඩයි ඉක්මණින්ම පාලනය කරන්නැයි ආණ්ඩුවෙන් වැඩබලන පොලිස්පතිට උපදෙස්
පාතාල ක්රියාකාරකම් සහ වෙඩි තැබීමේ සිද්ධීන් ඉහළ යෑමත් සමඟ දිගින් දිගටම සිදුවන ඝාතන මැඩලීමට කඩිනම් පියවර ගන්නා ලෙස තමන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දුන් බව මහජන














