
ගොවින් රජයට වී විකුණන්නේ නෑ – රජයේ ප්ලෑන් වතුරේ – ලොකු මොල්ලු කමතටම ඇවිත් වැඩි ගාණට වී අරන් යනවා
රජය විසින් ප්රකාශයට පත්කරන ලද උපරිම මිලට වී මිලදී ගැනීම් සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් විවෘතව පැවතියද වී ගොවීන් තම නිෂ්පාදන රජයට විකිණීමට මැලිකමක්














