
ලසන්ත ඝාතනයේ සැකකරුවන් නිදහස් කිරීම – චෝදනාවලට නීතිපති දෙපාර්තමේන්තුව පිළිතුරු දෙයි
තම පාර්ශවයට එල්ල කෙරෙන චෝදනා නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රතික්ෂේප කර ඇති අතර, සැකකරුවන් තිදෙනකු නිදහස් කිරීමේ නිර්දේශය ඝාතනයට ලක් වූ ජනමාධ්‍යවේදී ලසන්ත වික්රමතුංගගේ ඝාතන නඩුවට සම්බන්ධ














