
දෙවිනුවර කරවල ව්‍යාපාරිකයෙක්ට වෙඩි තැබීමක් – සැකකරුවන් හිස් උණ්ඩත් එකතුකරන් යයි(වීඩියෝ)
දෙවිනුවර තල්පාවිල ප්‍රදේශයේ කරවල ව්‍යාපාරිකයකු ඉලක්ක කර ඊයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. සිද්ධියේ සීසීටීවී දර්ශනවල දැක්වෙන්නේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු ඔහුගේ නිවස ඉදිරිපිට රැඳී














