
චීන වෛරසේ ලංකාවෙන් මුලින්ම හඳුනාගෙන තියෙන්නේ 2016 – 2018 අතර – ඒ නිසා බොරුවට බයවෙන්න එපා – මහාචාර්ය මලවිගේ
මේ වන විට චීනයේ ව්‍යාප්ත වන බව පැවසෙන, හියුමන් මෙටැප්නියුමෝ වයිරසය හෙවත් HMPV මෙරට සංසරණය වන බව 2023 වසරේ දෙසැම්බර් මාසයේදී හඳුනාගෙන ඇති බවත් ඒ














