
තරුණියන් දෙදෙනෙක්ට අරක්කු පොවා ලිංගික අතවර කර ෆොටෝ ගත්තු කොස්තාපල් රිමාන්ඩ්
තරුණියන් දෙදෙනකුට මත්පැන් බීමටදී ලිංගික අතවර කර ඡායාරූප ගෙන ඒවා අන්තර්ජාලයට මුදාහරින බව පවසමින් තර්ජනය කළ පොලිස් කොස්තාපල්වරයකු ලබන විසිපහ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට රත්නපුර














