
නෙළුම් කුළුණ – භාෂා රැසකින් ප්රතිනිර්මාණය කළ පළමු ශ්රී ලාංකේය චිත්රපටය බවට පත්වෙයි
ශ්රී ලාංකීය හාස්යෝත්පාදක නිෂ්පාදනයක් වන නෙළුම් කුළුණ (Tentigo) චිත්රපටය බහු භාෂාවලින් ප්රතිනිර්මාණය කළ පළමු ශ්රී ලාංකේය චිත්රපටය ලෙස ඉතිහාසගත වී ඇත. චිත්රපට නිෂ්පාදක ඉලංගෝ රාම්














