
ජවිපෙ විසින් මැරුවැයි කියා රෝහිණීත් නම් ලැයිස්තුවක් එළියට දායි
ජනතා විමුක්ති පෙරමුණ විසින් ඝාතනය කළ බව කියන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්, නායකයන්, වෘත්තීය සමිති ක්රියාකාරීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුවක් පාර්ලිමේන්තු මන්ත්රී රෝහිණී කුමාරි විජේරත්න අද














