
මාංචු දමා පොලිසියේ නඩු භාණ්ඩ කාමරයේ රඳවා සිටි සැකකරු අතුරුදන්
මිල්ලනිය පොලිසියේ නඩු භාණ්ඩ කාමරයේ රඳවා සිටියදී අත්විලංගු සහිතව පළාගිය සැකකරුවකු සොයා මිල්ලනිය පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. මෙලෙස පළාගොස් ඇත්තේ අයිස්මත්ද්රව්ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන














