
දොස්තරලාගේ ඉල්ලීම්වලට ජනාධිපති දුන් විසඳුමට GMOA අගය කරයි
තුන්වැනි වර කියවීමේ විවාදයේදී අයවැය සංශෝධනයක් මගින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම්වලට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ සෞඛ්‍ය අමාත්‍යවරයාට කෘතඥතාව පළකර














