Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
තමන්ගේ මන්ත්රී විශ්රාම වැටුප ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට ලිපියක් ලබාදුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්රකාශ කළේය.
ඒ ඊයේ (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.
එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ, මන්ත්රීවරුන්ගේ විශ්රාම වැටුප් ඉවත් කිරීම සඳහා පනතක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.
එමෙන්ම ජනාධිපති වරප්රසාද පනත සංශෝධනය කිරීමටත් පියවර ගන්නා බව ඔහු වැඩිදුරටත් කියාසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart