
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නව ආකාරයෙන් ආදායම් ඉපැයීම සහ වියදම් කළමනාකරණය සම්බන්ධයෙන් නිර්මාණශීලීව තීරණ ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමි ඔහු පැවසුවේ, රජය ඉදිරිපත් කර ඇති අයවැය මගින් වියදම රුපියල් බිලියන 8835 ක් ලෙස පෙන්වා දී ඇති අතර අයවැය හිගය ලෙස රුපියල් බිලියන 2200 ක් පවතින බවයි.
එමෙන්ම රුපියල් බිලියන 1315 ක් ප්‍රාග්ධන වියදම්වලට ද වෙන්කර ඇති බවත්, එය අත්‍යවශ්‍ය වියදම් කාණ්ඩයක් මෙන්ම හෙට දවසේ ඉපැයීම් වෙනුවෙන් සිදුකරන වියදම් බැවින් එම වියදම් සිදුකරන්නේ කෙසේද යන්න සහ ආණ්ඩුව පෙන්වා දී ඇති පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 15 ක් වන ආදායම් උපයන්නේ කෙසේද යන්න පැහැදිළි කළ යුතු බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු අවධාරණය කළේ, සිදුකළ යුත්තේ අගයන් එක්කර ප්‍රකාශ සිදුකිරිම නොව ප්‍රායෝගිකව කටයුතු කිරීම බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart