
දේශබන්දු ඉවත් කරන යෝජනාව මාළිමා මන්ත්රීලා 115කගේ අත්සනින් කථානායකට
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ධුරයෙන් ඉවත්කිරීම සඳහා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් 115 දෙනකුගේ අත්සනින් යුත් යෝජනාවක් අද පාර්ලිමේන්තුවේ කථානායකවරයාට භාරදෙන ලදී. 2023 දී වැලිගම හෝටලයක්














