
නවත්තපු කතා බොරුලු-අප්‍රේල් මාසෙ ඉඳන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවේ වැඩලු
එක්සත් ජනපද ප්‍රකෝටිපති එලෝන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් සේවාව දියත් කිරීම අත්හිටුවා ඇති බවට පළ වන වාර්තා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව














