
CIDය දුම්බර ගිහින් දේශබන්දුගෙන් ප්රකාශ සටහන් කරගනී
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්රකාශ සටහන් කරගෙන තිබේ. ඔහුගෙන් ප්රකාශ ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දුම්බර බන්ධනාගාරයට














