
කෝසල නුවන්ගේ අභාවයෙන් පසු හිස් වූ මන්ත්රී ධුරය ගැන දැනුම්දීමක්
ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී කෝසල නුවන් ජයවීරගේ අභාවයෙන් පසු පාර්ලිමේන්තු මන්ත්රී ධුරයක් පුරප්පාඩු වී ඇති බව ශ්රී ලංකා පාර්ලිමේන්තුව මැතිවරණ කොමිසමට ලිඛිතව














