
පාස්කු ප්රහාරයේ විමර්ශනවලදී එළියට ආ හෙළිදරව්වක් ගැන ජනපතිගෙන් ඉඟියක්
පාස්කු ඉරිදා ත්රස්ත ප්රහාරයේ විමර්ශනවලදී හෙළිදරව් වෙමින් ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් ඉකුත් දා පැවැති ජනහමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක අදහස් පළ කළේය. එහිදී ජනාධිපතිවරයා පැවසුවේ














