
හම්බකරපු විදිහ කියාගන්න බැරි විමල්ගේ රු.මිලියන 75ක වත්කම් නඩුවේ සාක්කි ඇසීම ඔක්තෝබර් 22දා
අමාත්‍යවරයකු ලෙස කටයුතු කරමින් රුපියල් මිලියන 75කට ආසන්න වටිනාකමකින් යුත් වත්කම් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වීමේ චෝදනා මත හිටපු අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස්














