
කළුබෝවිල චූටිවයි එයාගේ අයියවයි හෙරොයින් කිලෝ 2ක් එක්ක අල්ලයි
පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ














