
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පොලිස් විශේෂ කාර්ය බලකායේ මොරටුව කඳවුරේ නිලධාරීන් විසින් පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේදී ‘හෙරොයින්’ මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදු කරන ලද වැටලීමකදී ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී ඔවුන් සතුව තිබී ‘හෙරොයින්’ කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 106ක්, ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 478ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට භාවිත කළ බවට වාර්තා වන යතුරුපැදියක් ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, අත්අඩංගුවට ගත් අය විදේශ රටක සැඟවී සිටින කුප්‍රකට පාතාල අපරාධකරුවකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ‘කළුබෝවිල අවිශ්ක’ ගේ ප්‍රධාන ගෝලයකු වන ‘කළුබෝවිල චූටි’ සහ ඔහුගේ වැඩිමහල් සහෝදරයා වේ.
වයස අවුරුදු 24ක් සහ 25ක් වන සැකකරුවන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවන් ලෙස හඳුනාගෙන ඇත.
වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සහ භාණ්ඩ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට (PNB) භාර දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart