
දිත්වා නිසා විනාශ වුණු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට රජයෙන් අලුත් සහන ණය යෝජනා ක්‍රමයක් | පොලිය සීයට 3යි | මාස 6ක සහන කාලයක්
ව්‍යසනයෙන් විනාශ වූ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව පුනර්ජීවනය කිරීම සඳහා ‘RE-MSME – ආපදා සහන’ නමින් නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය














