Skip links

ඉන්දියාවේ විදේශ විනිමය ‍යළි ඉහළ යයි

අප්‍රේල් 17 වැනිදායින් අවසන් වූ සතිය තුළ ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 2.362 කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 703.308 ක් දක්වා වර්ධනය වූ

වෙළඳාම් ශක්තිමත් කර ගැනීමට ඉන්දියාව සහ කටාරය එක්වෙයි

ඉන්දියාව සහ කටාර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීමට සහ බටහිර ආසියානු අර්බුදය හේතුවෙන් අඩාල වී ඇති සැපයුම් දාමයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කර ගැනීම
This website uses cookies to improve your web experience.