
චෙක්කරලා අවසානයි | ශ්රී පාද හැටන් මාර්ගය ආරක්ෂිත බව ප්රකාශයට පත්කෙරේ
ශ්රී පාද කන්දේ මහගිරිදඹ ප්රදේශයේ තවදුරටත් නායයෑම් අවදානමක් නොමැති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් තහවුරු කර ඇති බැවින්, වන්දනාකරුවන්ට හැටන් මාර්ගය හරහා ශ්රී පාදස්ථානයට














