
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බවට වන සාකච්ඡාවක්ද පසුගිය දිනවල දේශපාලන පොරපිටියේ දැඩි කතාබහකට ලක් විය.
මෙයට පදනම් වූ ප්‍රධාන කාරණාව වූයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. එම අධ්‍යාපන ප්‍රශංස කරන වලදී 6 ශ්‍රේණියේ සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට සකස්කරන ලද මොඩියුලයකට ඇතුළත් වූ වැරදි සහගත වෙබ් සබැඳියක් පිළිබඳ ගැටළුවය.
ඒ අනුව ගකිවයුතු අමාත්‍යවරිය ලෙස අගමැතිනිය ඉල්ලා අස්විය යුතු බවට ඇතැමුන් විශේෂම විපක්ෂයේ නියෝජනය කරන දේශපාලනඥයෝ විශාල මතවාදයක් ගොඩනැගීමට උත්සාහ කළහ.
එහි කෙළවර වූයේ ජනාධිපතිවරයාටත්, අධ්‍යාපන අමාත්‍යවරියටත්, අධ්‍යාපන ලේකම්වරයාටත් දැඩි ලෙස දෝෂාරෝපණය කර ඇති බවට වූ මතවාදයක්ද ගොඩනඟමිනි.
මේ සිදුවීමෙන් ආණ්ඩුව විශාල අපහසුතාවයකට පත් වූ බවද ඒ නිසා අගමැතිනිය ඉවත්කිරීමේ අරමුණ සහිතව මාත්‍ය මණ්ඩල සංශෝධනය කරන බවටද වූ කටකතාවක් වේගයෙන් පැතිර ගියේය.
එහෙත් ආණ්ඩු පාර්ශවයෙන් සඳහන් කරන්නේ, එවැනි මාත්‍ය මණ්ඩල සංශෝධනයක් දැනට කිසිසේත්ම අවශ්‍ය නොවන බවය.
මුලින් පත්කළ අමාත්‍ය මණ්ඩලයේ සිදුකළ යුතු යම් යම් වෙනස්කම් සහිතව විද්යාත්ම ක්‍රමවේදයක් යටතේ මාස කීපයකට පෙර පළමු අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකළ බවද, නැවත එවැනි සංශෝධනයක් අවශ්‍ය නොවන බවද ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart