
“ඔහුගේ සියලුම වැඩවල තිබෙන්නේ වංගු තමයි-දැඩි සත්කාර ඒකකයේ ඉඳලා මහජන දේපළ අවභාවිත කරලා-යන්න ඔන්න මෙන්න කියලයි ඇප ගත්තේ” | දිලීප උසාවියේදී රනිල්ගේ රෙදි ගලවයි
හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහට අදාළ විමර්ශන කටයුතු මාසයක් තුළ අවසන් කර නඩු පැවරීමට කටයුතු කරන බව නීතිපතිවරයා ඊයේ (28) කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී













