
නිතිඥවරයාගේ සහ බිරිඳගේ ඝාතනයේ සැකකරුවන් සිව්දෙනෙක් හඳුනාගැනේ | ‘කරන්දෙණිය සුද්දා’ගේ වැඩක්ලු
අකුරේගොඩ ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් සිව්දෙනකු හඳුනාගෙන ඇති බවත්, ඊට සම්බන්ධ අය අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ දිගටම සිදුවන බවත් පොලිසිය පවසයි. බස්නාහිර පළාතේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය














