
ජම්පටාවීදියේ සෝදිසි මෙහෙයුමේ වීඩියෝව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්රදේශයේ නිවාස සෝදිසි කිරීමක් සම්බන්ධයෙන් චෝදනා කරමින් කාන්තාවන් පිරිසක් පොලිසියට දෝෂාරෝපණය කරමින් අදහස් දක්වන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් පොලිසිය කරුණු පැහැදිලි කිරීමක්














