
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ලෝක වෙළෙඳපොළේ ගෘහස්ත ගෑස් මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 85කට වඩා ඉහළ ගොස් ඇතැයි ලිට්‍රෝ සභාපති මුදිත පීරිස් පවසයි.
ඊට සාපේක්ෂව දේශීය ගෑස් මිල සංශෝධනය හෙට (04) ප්‍රකාශයට පත් කරන බව සභාපතිවරයා පැවසීය.
මිල සූත්‍රයක් අනුව ලිට්‍රෝ ගෘහස්ත ගෑස් මිල සෑම මසකදීම සංශෝධනය කෙරේ.
අවසන් මිල සංශෝධන අවස්ථා 4දීම අඛණ්ඩව ගෑස් මිල ගණන් අඩු කෙරුණි.
මේ වන විට ලිට්‍රෝ කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 2982කි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart