February 13, 2025

අද (13) දින දිවයින පුරා පැයක කාලයක් විදුලිය විසන්ධි වන බව ලංකා විදුලිබල මණ්ඩලය (CEB) නිවේදනය කර තිබේ.

ඒ අනුව ප.ව. 5:00 සිට රාත්‍රී 9:30 දක්වා විවිධ කාල කලාපවල විදුලි සැපයුම අත්හිටුවීම් සිදුවනු ඇත.