
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දකුණු ඉන්දීය භාෂා රැසක චිත්‍රපට සඳහා ගීත දහස් ගණනක් ගායනා කළ ප්‍රවීණ පසුබිම් ගායිකා එස්. ජානකී, කර්නාටක ප්‍රාන්තයේ මයිසූරු හිදී සෙනසුරාදා (2026 ජූලි 11) අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 88 වැනි වියේ පසුවූවාය.
සෞඛ්‍ය තත්ත්වය නරක අතට හැරීම හේතුවෙන් ජානකී සෙනසුරාදා (2026 ජූලි 11) අලුයම මයිසූරු හි ඇපලෝ රෝහලට ඇතුළත් කර තිබිණි.
කෙසේවෙතත්, ඇය ප්‍රතිකාර සඳහා ප්‍රතිචාර නොදැක්වූ අතර සවස් වරුවේ අවසන් හුස්ම හෙළූ බව පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රවීණ ගායිකාව පසුගිය වසර කිහිපය තිස්සේ මයිසූරු හි බොගාඩි ප්‍රදේශයේ පදිංචිව සිටියාය.
ඕනෑම පරාසයක ගීත ගැයිය හැකි අතිශය දක්ෂ කටහඬකට හිමිකම් කී ජානකී, වයස් සීමාවන් සහ කාලය අතික්‍රමණය කරමින්, එස්. රාජේශ්වරා රාඕ, කේ.වී. මහාදේවන්, එම්.එස්. විශ්වනාදන්, පී. දක්ෂිණ මූර්ති, ඉලෙයයිරාජා සහ ඒ.ආර්. රහ්මාන් දක්වා දකුණු ඉන්දියාවේ සිටි සෑම සංගීත අධ්‍යක්ෂවරයෙකු යටතේම පාහේ ගීත ගායනා කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart