
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
වැඩබලන පොලිස්පතිවරයා ලෙස දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට විරුද්ධ වූ ඇතැම් නීතීඥවරුන් මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව අධිකරණයේ පවරා ඇති නඩු වෙනුවෙන් පෙනීසිටින බවට මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් චෝදනා කරයි.
එමෙන්ම මෙවැනි නඩුවලින් මෙම නීතිඥවරුන් රුපියල් බිලියන ගණනක මුදලක් උපයන බව ඇමැතිවරයා සඳහන් කරයි.
ඇතැම් විරෝධතා හෝ බලපෑම් නොතකා මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීමට තමන් සහ වැඩබලන පොලිස්පතිවරයා කැපවී සිටින බව ඇමැතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart