
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිර්මාණ ශිල්පී අරුණ ලියාන් විසින් සිය බුද්ධිමය දේපල අයිතිවාසිකම් උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයන්ට(ජයශ්රී) එරෙහිව ගොනුකර ඇති නඩුව වානිජ මහාධිකරණය ඉදිරියේ අද(26) යළි කැදවීම සිදුකළේය.
එහිදී, එම නඩුව නැවතත් 2024 ජුලි මස 26වැනිදා විභාගය සදහා නැවත කැදවීමට නියම කරනු ලැබීය.
මෙහිදී පෙත්සම්කාර අරුණ ලියාන් වෙනුවෙන් නීතිඥ සදූන් සේනාධිපති පෙනීසිටි අතර වගඋත්තරකාර ජයලත් සහෝදරයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර පෙනිසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart