
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
බැංකුවකට උකස්කර තිබූ අක්කරයකට වඩා වපරිසරයකින් යුතු ඉඩමක් විකිණු පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වංචාව සිදුකළ ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත.
සීගිරිය ප්‍රදේශයේ පිහිටි මෙම ඉඩම රුපියල් ලක්ෂ 280ක මුදලකට විකුණා ඇතැයි අනාවරණය වේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ව්‍යාපාරිකයා පනස්පස් හැවිරිදි නුවර ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart