
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙරට සිටින අනෙකුත් පුහුණු ශ්‍රමිකයන්ට සම නොවන ලෙස සැළකෙන ගොවීන්ගේ තත්ත්වය වැඩිදියුණු කිරීම රජයේ වගකීමක් බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත පවසයි.
ජනහමුවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වාදුන්නේ වර්තමානයේ පුවත්පත් වල පළකරන විවාහ දැන්වීම් මගින් කාන්තාවන් සඳහා සොයන්නේ ඉංජිනේරුවන් සහ වෛද්‍යවරුන් මිස ගොවීන් නොවන බවයි.
“මගේ වයස අවුරුදු 61 යි. මම විවාහ දැන්වීම් කියවනවා. සෑම මංගල දැන්වීමකින්ම සුදුසුකම් ලත් හෝ දක්ෂ නිලධාරියෙක් තමයි සොයන්නේ. කිසිවෙක් ගොවීන් අනාගත මනාලයන් ලෙස සොයන්නේ නැහැ. මෙරට ගොවි ජනතාවගේ තත්ත්වය මේක තමයි” ඔහු පැවසීය.
ගොවියෙකු මනාලයකු ලෙස සොයන විවාහ දැන්වීමක් පළකරන තත්ත්වයකට ගොවි ජනතාවගේ ජීවනෝපාය වැඩිදියුණු කර ශක්තිමත් කිරීම රජයේ වගකීමක් බව ද අමාත්‍ය ලාල්කාන්ත එහිදී පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart