
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයට රුපියල් මිලියන 1.7 කට අධික පාඩුවක් සිදු කළ බවට හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ හිටපු ආයෝජන මණ්ඩල නිලධාරියෙක් වන ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව කොළඹ මහාධිකරණය විසින් අද (30) දින අධිචෝදනා භාරදෙන ලදි.
අල්ලස් කොමිසම විසින් ගොනුකරන ලද නඩුවක් සම්බන්ධයෙන් එම චෝදනා ඔවුන්ට එරෙහිව එල්ල වී තිබේ.
එය, ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධුරය දැරූ කාලසීමාවට සහ ආයෝජන මණ්ඩල අධ්යක්ෂ ජනරාල් ලෙස ජයන්ත එදිරිසිංහ ධුරය දැරූ කාල සීමාවට අයත් නඩුවක් වේ.
2014 වර්ෂයේදී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පදවි ප්රාප්තියේ දෙවැනි සංවත්සරය වෙනුවෙන් ප්‍රකාශයට පත්කරන ලද පුවත්පත් දැන්වීම් සඳහා ආයෝජන මණ්ඩල අරමුදල් භාවිත කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව එම චෝදනා එල්ල වී ඇති බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart