
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් IPL 2025 වාරයේ ඉතිරි තරඟ සඳහා ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එක්වීමට ඉඩ ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.
පාකිස්තාන සුපර් ලීග් (PSL) තරඟාවලියට සහභාගී වීමෙන් පසු මෑතකදී නැවත ශ්‍රී ලංකාවට පැමිණි මෙන්ඩිස්, එංගලන්ත තරුවක් වන ජොස් බට්ලර් ලබාගැනීමට නොහැකි වීමෙන් පසුව, ගුජරාට් ටයිටන්ස් විසින් ඔහු වෙත අවධානය යොමුකර ඇති බව වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් නිල නිවේදනයක් ඉක්මණින් බලාපොරොත්තු වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart